The Crow (2024) Sinhala Subtitles | “මළවුන්ගේ දේශයෙන්” | සිංහල උපසිරැසි සමඟ

The Crow (2024) Sinhala Subtitles | “මළවුන්ගේ දේශයෙන්” | සිංහල උපසිරැසි සමඟ

0
Ulasan
Last updated September 16, 2024

Baca lagi

:
Watch and Download Watch original Watch sinhala Watch Hindi Download Film Movie Summary

🎬 "චිත්‍රපටය නම"The Crow (2024) shoncine.com හි සිංහල උපසිරැසි සමඟ බලන්න! 🌟

The Crow (2024) Sinhala Subtitles) (The Crow (2024) Sub) (The Crow (2024) Sinhala upasirasi) ඔයාලට අරගෙන එන්නේ අලුතින්ම නිකුත්වුණ චිත්‍රපටිය. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Rupert Sanders. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 51. චිත්‍රපටිය නිෂ්පාදනය සඳහා ඇ.ඩොලර් මිලියන 50ක පිරිවැයක් යොදාගත්තත් මේ වෙනකොට ලොව පුරා ඇ.ඩොලර් මිලියන 20කට ආසන්න ආදායමක් තමයි ලබාගැනීමට සමත්වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ The Crow චිත්‍රපට මාලාවේ රීබූට් එකක් විදිහට. එතකොට මේක චිත්‍රපට මාලාවේ 5වෙනි චිත්‍රපටිය. මීට කලින් පිළිවෙළින්, 1. The Crow (1994) 2. The Crow: City of Angels (1996) 3. The Crow: Salvation (2000) 4. The Crow: Wicked Prayer (2005) කියන චිත්‍රපටි 4 නිකුත්වුණා. Bill Skarsgård, FKA Twigs, Danny Huston ඇතුලු පිරිස චරිත සඳහා දායකත්වය ලබාදෙනවා. කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

මෙම උපසිරස සහ චිත්‍රපටියේ කෙටි හැඳින්වීම ලබාගන්නා ලද්දේ cineru.lk වෙබ් අඩවිය විසින්.

උපසිරසේ අයිතිකරු :සුපුන් සදීප

The Crow - Watch with Subtitles
Papar semua Tunjukkan kurang

Catat Ulasan

- Advertisment -

- Advertisment -