Subservience (2024) Sinhala Subtitles | ඇලිස් | සිංහල උපසිරැසි සමඟ

Subservience (2024) Sinhala Subtitles | ඇලිස් | සිංහල උපසිරැසි සමඟ

0
تعليقات
Published سبتمبر 21, 2024

قراءة المزيد

:
Watch and Download Watch original Watch sinhala Watch Hindi Download Film Movie Summary

🎬 "චිත්‍රපටය නම"Subservience (2024) shoncine.com හි සිංහල උපසිරැසි සමඟ බලන්න! 🌟

Subservience (2024) Sinhala Subtitles) (Subservience (2024) Sub) (Subservience (2024) Sinhala upasirasi) අද අරන් ආවෙ 2024 සැප්තැම්බර් 13 Release වුණ Megan Fox රංගනයෙන් දායක වෙන අලුත්ම චිත්‍රපටය. චිත්‍රපටය ගැන කෙටියෙන් යමක් කිව්වොත් බිරිඳ අසනීප වූ නික් නමැති පියෙක් ගෙදර වැඩට උදව් කිරීම සඳහා ඇලිස් නම් ජීවමාන AI කෙනෙක් මිලදී ගන්නවා සහ එතනින් පසු සිදුවන සිදුවීම් දාමයක් තමයි ගලාගෙන යන්නෙ වැඩිය කිව්වොත් චිත්‍රපටයෙ interest එක නැතිවෙනවනෙ ඒ හින්ද ඔයාලාම බලන්න. Thriller / Sci-fi කාණ්ඩයට අයිති වෙන මේ Film එකට Imdb 4.9 ක අගයකුත් Rotten tomatoes 48% ක අගයකුත් ලැබිලා තියෙනවා. මෙහි Story එක තරමක් සාමාන්‍ය උනත් Megan සහ අනෙකුත් නලු නිලියන්ගේ රංගනය ත් ඉතාම හොඳ මට්ටමක තියෙනව කියන්න පුලුවන් Megan නම් ඉතින් මේ චරිතයටම ඉපදුනා වගේ තමයි. ඒ නිසා බැලුවට පාඩුවක් වෙන්නෙ නැති Film එකක් කියල කියන්න පුලුවන්. මෙහි Main Cast එක විදියට Megan Fox, Michele Morone, Mandeline zima, Matilda firth වැනි නලු නිලියන් දායක වෙනවා. ඉතින් හැමෝටම Film එක බලන්න කියලා ආරාධනා කරනවා.

මෙම උපසිරස සහ චිත්‍රපටියේ කෙටි හැඳින්වීම ලබාගන්නා ලද්දේ cineru.lk වෙබ් අඩවිය විසින්.

උපසිරසේ අයිතිකරු :උමේෂ් මියුරංග

Subservience - Watch with Subtitles
عرض الكل عرض عناصر أقل

إرسال تعليق

- Advertisment -

- Advertisment -