Roopanthara (2024) Sinhala Subtitles | කතන්දර හතරක් [සිංහල උපසිරැසි]

Roopanthara (2024) Sinhala Subtitles | කතන්දර හතරක් [සිංහල උපසිරැසි]

0
댓글
Published 9월 24, 2024

자세한 내용 보기

:
Watch and Download Watch original Watch sinhala Watch Hindi Download Film Movie Summary

🎬 "චිත්‍රපටය නම"Roopanthara (2024) shoncine.com හි සිංහල උපසිරැසි සමඟ බලන්න! 🌟

Roopanthara (2024) Sinhala Subtitles) (Roopanthara (2024) Sub) (Roopanthara (2024) Sinhala upasirasi) මේකෙ හරය කියැවෙන්නෙ දළඹුවෙක් අලංකාර සමනලයෙක් වෙන්න කොතරම් වේදනාත්මක කාලයක් පසු කරන්න ඕනෙද? ඉතින් ඒක ලෝකයට ආදේශ කලාම සමහර පණුවො දළඹුවො පණුවො විදිහටම ඉන්න තීරණය කරනවා සමහරු සමනලයො වෙද්දි. තමන්ගෙ අනන්‍යතාව සහ පෞද්ගලිකත්වය නැති,පීඩනය, බිය සහ බලාපොරොත්තු සුන් අනාගත නිසරු අපිරිසිදු ලොවක සිටින මිනිසුන් කිහිප දෙනෙක් අතරට යොමු වන කතන්දර කියන්නෙක් වන මහළු මිනිසෙක් පවසන කතන්දර හතරක් මේ චිත්‍ර පටයට පාදක වෙනවා. අසමාන ලෝකයක දුප්පතා සහ දුබලයාට ඇති තැන මේ කතා වලින් පෙන්වා දෙනවා. මුල් වරට නගරයක වෙත පිය නගන වියපත් යුවළක්, මිනීමරු පරිගණක ක්‍රීඩාවකට ඇබ්බැහි වූ දරුවෙක්, නවක පොලිස් නිලධාරියෙක් සහ සිඟන්නියක් , චංඩියෙක් සහ තරුණයෙක් අතර ඇති වන සිදු වීම් හරහා කතාව ගලා යනවා. Mithilesh Edavalath විසින් අධ්‍යක්ෂණය කරන ලද Raj B. Shetty සමග Somshekhar Bolegaon, Hanumakka, Lekha Naidu වැනි නළු නිළි පිරිසක් මෙහි රඟපානවා.

මෙම උපසිරස සහ චිත්‍රපටියේ කෙටි හැඳින්වීම ලබාගන්නා ලද්දේ baiscope.lk වෙබ් අඩවිය විසින්.

උපසිරසේ අයිතිකරු : BANDULA K

The Sin - Watch with Subtitles
전체 보기 간략히 보기

댓글 쓰기

- Advertisment -

- Advertisment -