Cuckoo (2024) Sinhala Subtitles | කුකූ! [සිංහල උපසිරසි]

Cuckoo (2024) Sinhala Subtitles | කුකූ! [සිංහල උපසිරසි]

0
Nhận xét
Published tháng 9 21, 2024

Đọc thêm

:
Watch and Download Watch original Watch sinhala Watch Hindi Download Film Movie Summary
Love Reset

🎬 "චිත්‍රපටය නම"Uglies (2024) shoncine.com හි සිංහල උපසිරැසි සමඟ බලන්න! 🌟

Uglies (2024) Sinhala Subtitles) (Uglies (2024) Sub) (Uglies (2024) Sinhala upasirasi) ඔන්න එහෙනම් ටික කාලෙකට පස්සෙ තවත් හොරර් සිනමා පටයකට උපසිරැසියක් අරගෙනයි ආවෙ. මේ ළඟදි පිට වුන Longlegs සිනමා පටය හැමෝටම මතක ඇතියි කියල හිතනව. ඉතිං ඒ කාල සීමාව ඇතුලෙදි ම Neon ල විසින් ම ආරගෙන එන තවත් එක්තරා විදියක Box office hit එකක් තමයි මේ කුකූ කියල කියන්නෙ. මේකෙ Web පිටපත් නිකුත් උනා පහුගිය 17 වෙනි දා. ඉතින් ඔන්න පුළුවන් තරම් ඉක්මනට ඔයාලට උපසිරැසි අරගෙනයි මේ ආවෙ. කතාව පැත්තට හැරුනොත් යන්නෙ කූකූ කියන වඳවී යන සත්ත්ව කොට්ඨාශයක ජාන සහ මිනිස් ජාන එකට එකතු කරල අලුත් මනුශ්‍ය පරපුරක් හදමින් කුකූ කියන සත්ත්ව කොට්ඨාශය පරිනාමය කරවන්න හදන පිස්සු සංරක්ෂණවාදියෙක් ගෙ ග්‍රහණයට හසුවන පවුලක් වටා තමා කතාව ගෙතෙන්නෙ. ප්‍රධාන චරිතය එහෙමත් නැත්නම් Protagonist වෙන ග්‍රෙට්චන් ගෙ P.O.V එකෙන් තමා සම්පූර්ණ සිනමා පටයම දිවයන්නෙ. ඒ නිසා මනා කුතුහලයක් ඇතිව අවසානය වෙනකම්ම මාරම ත්‍රිල් එකකින් බලන්න පුළුවන් ෆිල්ම් එකක් විදියටත් අපිට මේක දක්වන්න පුළුවන්. මේ වෙද්දි Imdb දර්ශකයේ 7/10 ලෙසත් කුණු තක්කාලි මීටරේ 77% දක්වා වූ ඉහළ අගයක් ගන්නටත් මේ කුකූ චිත්‍රපටය සමත් වෙලා තියෙනව. ඉතිං Neon ලගෙ තියෙන අයිකනික් ස්ටෝරි ෆ්ලෝ එක වගේම කලර් කරෙක්ෂන් එකත් මේකෙ මොනවට පෙන්නුම් කරල තියෙනව. Horror fan කෙනෙක් නම් මග නොහැරියම යුතු සිනමා පටයක් විදයටයි මම නම් cuckoo සිනමා පටය දකින්නෙ. එහෙනම්,හැමෝටම උපසිරැසියත් සමඟ චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරන ගමන් ම,තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නව.

මෙම උපසිරස සහ චිත්‍රපටියේ කෙටි හැඳින්වීම ලබාගන්නා ලද්දේ baiscope.lk වෙබ් අඩවිය විසින්.

උපසිරසේ අයිතිකරු : දුලක්ෂ සම්පත්

Cuckoo - Watch with Subtitles
Hiển thị tất cả Ẩn bớt

Đăng nhận xét

- Advertisment -

- Advertisment -