Shakhahaari (2024) Sinhala Subtitles | “අත් වැරදීම..” | සිංහල උපසිරැසි සමඟ

Shakhahaari (2024) Sinhala Subtitles | “අත් වැරදීම..” | සිංහල උපසිරැසි සමඟ

0
Comentarios
Last updated septiembre 01, 2024

Leer más

:
Watch Now 1 Orig. Film 1 Watch Now 2 Orig. Film 2 Orig. Film 3 Sinhala sub 1 Sinhala sub 2 Sinhala sub 3 Movie Summary

🎬 "චිත්‍රපටය නම"Shakhahaari (2024) shoncine.com හි සිංහල උපසිරැසි සමඟ බලන්න! 🌟

Shakhahaari (2024) Sinhala Subtitles) ( Shakhahaari (2024) Sinhala Sub) ( Shakhahaari (2024) Sinhala upasirasi) අදත් අරගෙන ආවා කන්නඩ Crime/Mystery/Thriller ෆිල්ම් එකකට උපසිරැසියක්..මේක මම ආසම කාණ්ඩයක්..මම දන්නවා ඔයාලත් එහෙම වෙන්න ඇති කියලා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. සුබ්බන්නා කියන්නේ ගමේ නිර්මාංශ අවන්හලක් පවත්වාගෙන අහිංසක විදියට ජීවත් වෙන කෙනෙක්..ඉතින් මේ ගමේ ඉන්ස්පෙක්ටර් මිනීමැරුම් නඩුවකට චූදිතයා විදියට විජේ කියලා තරුණයෙක් අල්ල ගන්නවා..එයා පොලිසියෙන් පැනලා යනකොට පොලිසියෙන් මේ විජේ කියන කෙනාට වෙඩි තියනවා..ඉතින් මේ විජේ වෙඩි කාගෙන කොහොම හරි සුබ්බන්නාගේ හෝටලේට යනවා..සුබ්බන්නාට කියනවා තමන්ගේ බිරිඳ මැරුවා කියලා පොලිසිය තමන්ව සැක කරනවා කියලා..තමන් නිර්දෝෂීයි කියලා විජේ තමන්ගේ ජීවිත කතාව සුබ්බන්නාට කියනවා..එවලේ සුබ්බන්නාට තේරෙනවා විජේ නිර්දෝෂීයි කියලා..ඉතින් එතනින් එහාට මොකද වෙන්නේ ???? විජයගේ බිරිඳව මැරුවේ කව්ද ???? ඉන්ස්පෙක්ටර්ට විජයව හොයා ගන්න පුළුවන් වෙයිද ???? විජයට රැකවරණය දීපු සුබ්බන්නාගේ ඉරණම කොහොම විසදෙයිද ???? අවසානය වෙනකල් එක හුස්මට බලන්න පුළුවන් මේ ෆිල්ම් එක රස විදලා මේ හැමදේටම උත්තර හොයා ගන්න කියලා

මෙම උපසිරස සහ චිත්‍රපටියේ කෙටි හැඳින්වීම ලබාගන්නා ලද්දේ zoom.lk වෙබ් අඩවිය විසින්.

උපසිරසේ අයිතිකරු : ඉසුරු ලක්මාල්

Shakhahaari - Watch with Subtitles
Mostrar todo Mostrar menos

Publicar un comentario

- Advertisment -

- Advertisment -