Munjya (2024) Sinhala Subtitles | “බ්‍රහ්මරාක්ෂයා” | සිංහල උපසිරැසි සමඟ

Munjya (2024) Sinhala Subtitles | “බ්‍රහ්මරාක්ෂයා” | සිංහල උපසිරැසි සමඟ

0
ความคิดเห็น
Last updated กันยายน 26, 2567

อ่านเพิ่มเติม

:
Watch Now 1 Orig. Film 1 Watch Now 2 Orig. Film 2 Orig. Film 3 Sinhala sub 1 Sinhala sub 2 Sinhala sub 3 Movie Summary

🎬 "චිත්‍රපටය නම"Munjya (2024) shoncine.com හි සිංහල උපසිරැසි සමඟ බලන්න! 🌟

(Munjya Silence (2024) Sinhala Subtitles) (Munjya Silence (2024) Sinhala Sub) (Munjya (2024) Sinhala upasirasi) ඇවිල්ලා තියෙන්නෙ Maddock Supernatural Universe එකට අයිතිවෙන ෆිල්ම් එකක් වෙන Munjya (2024) ෆිල්ම් එකට.. ඉතින් මේ Maddock Supernatural Universe එකට අයිතිවෙන අනිත් ෆිල්ම් ටික ගැන කිව්වොත් 1).Roohi 2).Stree 3).Bhediya 4).Munjya 5).Stree 2 ඔය ටික තමයි දැනට ඇවිල්ලා තියෙන්නෙ.. තව එන්න තියෙනවා ඉස්සරහටත් මෙහෙම කිව්වම කවුරුහරි අහයි මුල් ෆිල්ම් ටික බලලා ඉන්න වෙයිද කියලා… නෑ එහෙම ප්‍රශ්නයක් නෑ..මොකද ඒ එකකවත් ස්ටෝරිලයින් එක මේ ෆිල්ම් එකට කෙලින්ම සම්භන්ධයක් නෑ..ඒත් බලලා ඉන්නවනම් ඔයාලට හොද රසවින්දනයක් ලබන්න පුලුවන් වෙයි..මොකද post credit සීන් එකනම් මුල් ෆිල්ම් වලට සම්භන්ධයි. ඒ වගේම මේ ෆිල්ම් එක බොක්ස් ඔෆිස් වල Super Hit එකක් වෙන්න වගේම IMDB 7.1 ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා🔥 දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට.. ෆිල්ම් එකේ කතාව ගැන කෙටියෙන් විස්තර කරනවනම් තමන්ට වඩා අවුරුදු 7ක් වයසින් වැඩි මුන්නි කියලා ගෑණු ළමයෙක්ට ආදරය කර ගෝටියා කියලා පිරිමි ළමයෙක්ට මුන්නිව ලබාගන්න බැරිව මියගිහින් මරණයෙන් පස්සෙ බ්‍රහ්මරාක්ෂයෙක් වෙලා ඉපදෙනවා..එයාට තමයි Munjya කියන්නෙ..Munjya ට තියෙන්නෙ එකම අරමුණයි..ඒක තමයි තමන් ආදරය කරන කෙනාව අයිතිකරගන්න එක..අයිතිකරගන්නනම් ඒ ගෑණු කෙනාටත් මැරෙන්න සිද්ද වෙනවා..ඉතින් ඔයාලට මේකෙන්ම කතාව ගැන පොඩි ආසාවක් ඇතිවෙන්න ඇති කියලා හිතෙනවා.. ඒ වගේම මේ ෆිල්ම් එකේ ලස්සන සිංදු කීපයකුත් තියෙනවා..ඒ ටිකත් උපරිම රසවින්දනය උදෙසා සිංහල දෙබසින් රසවත් කරලා තියෙනවා😊 මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

මෙම උපසිරස සහ චිත්‍රපටියේ කෙටි හැඳින්වීම ලබාගන්නා ලද්දේ cineru.lk වෙබ් අඩවිය විසින්.

උපසිරසේ අයිතිකරු :ඉඳුවර නිසල්

Munjya - Watch with Subtitles
แสดงทั้งหมด แสดงน้อยลง

แสดงความคิดเห็น

- Advertisment -

- Advertisment -