Jackpot (2024) Sinhala Subtitles | “අලුත් ලොතරැයි ඇඳීමක්” | සිංහල උපසිරැසි සමඟ
閱讀完整內容
: Watch Now 1 Orig. Film 1 Watch Now 2 Orig. Film 2 Orig. Film 3 Sinhala sub 1 Sinhala sub 2 Sinhala sub 3🎬 "චිත්රපටය නම"Jackpot (2024) shoncine.com හි සිංහල උපසිරැසි සමඟ බලන්න! 🌟
(Jackpot Silence (2024) Sinhala Subtitles) (Jackpot Silence (2024) Sinhala Sub) (Jackpot (2024) Sinhala upasirasi) ඇති වුණ ආර්ථික අර්බුදයට විසදුමක් ලෙස වර්ෂ 2030 දී ඇමරිකාවේ නව රජය විසින් ලොස් ඇන්ජලීස් වලට අලුත් ලොතරැයි ඇඳීමක් හඳුන්වා දී තිබෙනවා…මේක ටිකක් වෙනස් විදිහේ ලොතරැයියක්…ඕනෑම කෙනෙක්ට ටිකක් එකක් අරන් මේ දිනුම් ඇඳීමට ලියාපදිංචි වෙලා මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්..මේ පාර තෑගී මුදල ඩොලර් බිලියන 3.6ක්..මෙතුවක් කාලෙකටම දෙන ලොකුම මුදල් තෑග්ග මේක නිසා මිනිස්සු පිස්සුවෙන් වගේ බලාගෙන ඉන්නවා කවුද මේක දිනන්නේ කියලා…හොඳම දේ තමයි… මේ ලොතරැයිය දිනන කෙනාවට එදාම ඉර බහින්න කලින් මරණ ඕනෑම කෙනෙක්ට ඒ මුදල නිත්යානුකුලව තමන්ගේ කරගන්න පුළුවන්…එකම කොන්දේසිය තමයි ලොතරැයිය දිනන කෙනාව මරන්න තුවක්කු පාවිච්චි කරන්න බැහැ…වාසනාවකට හෝ අවාසනාවකට නිළියක් වෙන්න සිහින දකින කේටී කිම් කියන තරුණිය මේ ලොතරැයිය අදින දවසෙම ලොස් ඇන්ජලිස් වලට එනවා….වැරදීමකින් වෙන කෙනෙක්ගේ ටිකක් එකක් හරහා එයාගේ ඇඟිලි සලකුණ වැදිලා මෙයාව දිනුම් ඇඳීමට ලියාපදිංචි වෙනවා…..කොහොම හරි අවසානයේ මුදල් තෑග්ග දිනා ගන්නේ කේටී කිම්….කිසිම දෙයක් නොදන්නා කේටී කිම් පස්සෙන් මිනිස්සු මරන්න පන්නගෙන එද්දී එයාගේ උදව්වට ආරක්ෂක ඒජන්ට් කෙනෙක් එනවා..එයාගේ නම නොයෙල්…මෙයා කේටී කිම්ගේ ජීවිතය බේරන්න පොරොන්දු වෙනවා 10%ක කොමිස් මුදලකට… කේටී කිම් ඉර බහිනකන් ජිවත් වෙයිද ? නොයෙල් සහ කේටී කිම් අන්තිමේදී මේ මුදල් තෑග්ග දිනාගන්නකන් සටන් කරයිද ? කවුද මෙයාලට තර්ජනයක් වෙන්නේ ? මේ දේවල් දැනගන්න නම් චිත්රපටය බලන්නම වෙනවා….
මෙම උපසිරස සහ චිත්රපටියේ කෙටි හැඳින්වීම ලබාගන්නා ලද්දේ cineru.lk වෙබ් අඩවිය විසින්.
උපසිරසේ අයිතිකරු :නවංජනා (Thizu)